34 මං ආවේ මේ ලෝකෙට සාමය ගේන්න කියලා හිතන්න එපා. මං ආවේ කඩුවක් දෙන්න මිසක් සාමය ගේන්න නෙමෙයි.+ 35 මං ආවේ පුතෙක්ව එයාගේ තාත්තා එක්කත් දුවෙක්ව එයාගේ අම්මා එක්කත් ලේළිව එයාගේ නැන්දම්මා එක්කත් භේද කරන්නයි.+ 36 ඇත්තටම, කෙනෙක්ගේ සතුරන් වෙන්නේ එයාගෙම පවුලේ අයයි.