මතෙව් 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+ මාක් 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු ගෝලයන්ටයි, සෙනඟටයි ඔහු ළඟට කතා කරලා එයාලට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පස්සෙන් එන්න ඕනේ.+ ලූක් 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊටපස්සේ ඔහු හැමෝටම මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,*+ හැම දවසකම එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+
24 ඊටපස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+
34 ඔහු ගෝලයන්ටයි, සෙනඟටයි ඔහු ළඟට කතා කරලා එයාලට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පස්සෙන් එන්න ඕනේ.+
23 ඊටපස්සේ ඔහු හැමෝටම මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,*+ හැම දවසකම එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+