1 ලේකම් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දාවිත් එලියාසර්ගෙන් පැවතෙන* සාදොක්+ එක්කයි, ඉතමාර්ගෙන් පැවතෙන* අහිමෙලෙක් එක්කයි එකතු වෙලා පූජකයන්ට තියෙන වගකීම් ඉටු කරන්න පූජකයන්ව කණ්ඩායම්වලට බෙදුවා. 1 ලේකම් 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හත්වෙනි වාරය හක්කොෂ්ට. අටවෙනි වාරය අබියාට.+
3 දාවිත් එලියාසර්ගෙන් පැවතෙන* සාදොක්+ එක්කයි, ඉතමාර්ගෙන් පැවතෙන* අහිමෙලෙක් එක්කයි එකතු වෙලා පූජකයන්ට තියෙන වගකීම් ඉටු කරන්න පූජකයන්ව කණ්ඩායම්වලට බෙදුවා.