45 ලාදුරු රෝගය හැදුණ කෙනා ඉරිච්ච ඇඳුම් අඳින්න ඕනේ. ඔහුට ඔළුව පීරන්න අවසර නැහැ. උඩු රැවුලත් වසාගත යුතුයි. ඔහු ‘මං අපවිත්රයි, අපවිත්රයි’ කියලා හඬ නඟලා කියන්න ඕනේ. 46 රෝගය තියෙන කල් ඔහු අපවිත්රයි. ඔහු අපවිත්ර කෙනෙක් නිසා අනිත් අයගෙන් වෙන් වෙලා කඳවුරෙන් පිටත ජීවත් විය යුතුයි.+