ක්රියා 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ එයාලා ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දේ ඉඳන් ආයෙත් යෙරුසලමට ගියා.+ ඒ කන්ද තිබුණේ යෙරුසලමට කිට්ටුව, ඒ කියන්නේ කිලෝමීටරයක් විතර දුරින්.*
12 ඊටපස්සේ එයාලා ඔලීව කන්ද විදිහට හඳුන්වපු කන්දේ ඉඳන් ආයෙත් යෙරුසලමට ගියා.+ ඒ කන්ද තිබුණේ යෙරුසලමට කිට්ටුව, ඒ කියන්නේ කිලෝමීටරයක් විතර දුරින්.*