මතෙව් 24:32, 33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 33 ඒ වගේ ඔයාලා මේ හැම දෙයක්ම වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+ මාක් 13:28, 29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 29 ඒ වගේම ඔයාලා මේ දේවල් වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+
32 “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 33 ඒ වගේ ඔයාලා මේ හැම දෙයක්ම වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+
28 “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 29 ඒ වගේම ඔයාලා මේ දේවල් වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+