මතෙව් 24:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඒ නිසා සෝදිසියෙන් ඉන්න. මොකද ඔයාලාගේ ස්වාමීන් එන දවස ඔයාලා දන්නේ නැහැ.+ මාක් 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඉතින් සෝදිසියෙන් ඉන්න. මොකද නිවස අයිති ස්වාමියා එන්නේ කොයි වෙලාවෙද කියලා ඔයාලා දන්නේ නැහැ.+ එයා හවස එයිද රෑ 12ට එයිද එළිය වැටෙන්න කලින්* එයිද නැත්නම් උදේ පාන්දර එයිද කියලා ඔයාලා දන්නේ නැහැ.+ එළිදරව් 6:16, 17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාලා කඳුවලටත් පර්වතවලටත් දිගින් දිගටම මෙහෙම කියනවා. “අපේ ඇඟ උඩට වැටිලා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගෙනුත්+ බැටළු පැටියාගේ+ කෝපයෙනුත් අපිව හංගගන්න. 17 මොකද ඔවුන්ගේ කෝපය පිට කරන මහත් දවස ඇවිත්.+ ඒ දවසට මූණ දෙන්න පුළුවන් කාටද?”+ එළිදරව් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “බලන්න! මම එන්නේ හොරෙක් එනවා වගේ.+ අවදිව ඉඳලා+ තමන්ගේ පිට වස්ත්රය ආරක්ෂා කරගන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. මොකද එතකොට එයාට ඇඳුමක් නැතුව ඇවිද ඇවිද මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ධ වෙන්නේ නැහැ.”+
35 ඉතින් සෝදිසියෙන් ඉන්න. මොකද නිවස අයිති ස්වාමියා එන්නේ කොයි වෙලාවෙද කියලා ඔයාලා දන්නේ නැහැ.+ එයා හවස එයිද රෑ 12ට එයිද එළිය වැටෙන්න කලින්* එයිද නැත්නම් උදේ පාන්දර එයිද කියලා ඔයාලා දන්නේ නැහැ.+
16 එයාලා කඳුවලටත් පර්වතවලටත් දිගින් දිගටම මෙහෙම කියනවා. “අපේ ඇඟ උඩට වැටිලා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගෙනුත්+ බැටළු පැටියාගේ+ කෝපයෙනුත් අපිව හංගගන්න. 17 මොකද ඔවුන්ගේ කෝපය පිට කරන මහත් දවස ඇවිත්.+ ඒ දවසට මූණ දෙන්න පුළුවන් කාටද?”+
15 “බලන්න! මම එන්නේ හොරෙක් එනවා වගේ.+ අවදිව ඉඳලා+ තමන්ගේ පිට වස්ත්රය ආරක්ෂා කරගන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. මොකද එතකොට එයාට ඇඳුමක් නැතුව ඇවිද ඇවිද මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ධ වෙන්නේ නැහැ.”+