හෙබ්‍රෙව් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියන්ගේ “කැමැත්ත”+ වුණ ඒ දේට අනුව අපිව පවිත්‍ර කළා. එහෙම කළේ යේසුස් ක්‍රිස්තුස් පූජාවක් විදිහට ඔප්පු කරපු ඔහුගේ ශරීරය මාර්ගයෙන්. ඒ පූජාව ඔහු ඔප්පු කළේ එක පාරයි.+ 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහුගේ ශරීරය වධකණුවට* තියලා ඇණ ගහද්දී+ අපේ පව් ඔහු පිටට ගත්තා.+ ඔහු එහෙම කළේ අපේ පව්වලින් අපිව නිදහස් කරලා ධර්මිෂ්ඨ අය විදිහට ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි. “ඔහුගේ තුවාල නිසා ඔයාලට සුවය ලැබුණා.”+
10 දෙවියන්ගේ “කැමැත්ත”+ වුණ ඒ දේට අනුව අපිව පවිත්‍ර කළා. එහෙම කළේ යේසුස් ක්‍රිස්තුස් පූජාවක් විදිහට ඔප්පු කරපු ඔහුගේ ශරීරය මාර්ගයෙන්. ඒ පූජාව ඔහු ඔප්පු කළේ එක පාරයි.+
24 ඔහුගේ ශරීරය වධකණුවට* තියලා ඇණ ගහද්දී+ අපේ පව් ඔහු පිටට ගත්තා.+ ඔහු එහෙම කළේ අපේ පව්වලින් අපිව නිදහස් කරලා ධර්මිෂ්ඨ අය විදිහට ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි. “ඔහුගේ තුවාල නිසා ඔයාලට සුවය ලැබුණා.”+