6 පළවෙනි නැවත නැඟිටීම+ ලැබෙන අය ශුද්ධයි. එයාලට සතුටු වෙන්න පුළුවන්. මොකද එයාලට කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්න වෙන්නේ නැහැ.+ එයාලා දෙවියන් වෙනුවෙනුත් ක්රිස්තුස් වෙනුවෙනුත් පූජකයන්+ විදිහට සේවය කරනවා. ඒ වගේම එයාලා අවුරුදු 1,000ක් ක්රිස්තුස් එක්ක රජකම් කරනවා.+