මතෙව් 26:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම්+ දිගටම අවදියෙන් ඉන්න.+ අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න.+ හරි දේ කරන්න හිත කොච්චර කැමති වුණත් පව්කාර ශරීරය ඒකට ඉඩ දෙන්නේ නැහැ.”+ මාක් 14:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම් දිගටම අවදියෙන් ඉන්න.+ අතහරින්නේ නැතුව යාච්ඤා කරන්න. හරි දේ කරන්න හිත කොච්චර කැමති වුණත් පව්කාර ශරීරය ඒකට ඉඩ දෙන්නේ නැහැ.”+ ලූක් 22:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඒ වෙලාවේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා නිදාගෙන ඉන්නේ ඇයි? වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න ඇහැරගෙන ඉඳලා දිගටම යාච්ඤා කරන්න.”+
41 වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම්+ දිගටම අවදියෙන් ඉන්න.+ අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න.+ හරි දේ කරන්න හිත කොච්චර කැමති වුණත් පව්කාර ශරීරය ඒකට ඉඩ දෙන්නේ නැහැ.”+
38 වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම් දිගටම අවදියෙන් ඉන්න.+ අතහරින්නේ නැතුව යාච්ඤා කරන්න. හරි දේ කරන්න හිත කොච්චර කැමති වුණත් පව්කාර ශරීරය ඒකට ඉඩ දෙන්නේ නැහැ.”+
46 ඒ වෙලාවේ ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා නිදාගෙන ඉන්නේ ඇයි? වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න ඇහැරගෙන ඉඳලා දිගටම යාච්ඤා කරන්න.”+