ලූක් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ටයිබීරියස් සීසර් පාලනය කරපු 15වෙනි අවුරුද්දේ, යුදයේ ආණ්ඩුකාරයා වුණේ පොන්තියුස් පිලාත්. ගලීලයේ දිසාපති විදිහට පාලනය කළේ හෙරොද්.*+ ඉතුරය සහ ට්රකොනීටස් ප්රදේශවල දිසාපති වුණේ එයාගේ සහෝදරයා වුණ ෆිලිප්. අබිලේනියේ දිසාපති වුණේ ලිසානියස්.
3 ටයිබීරියස් සීසර් පාලනය කරපු 15වෙනි අවුරුද්දේ, යුදයේ ආණ්ඩුකාරයා වුණේ පොන්තියුස් පිලාත්. ගලීලයේ දිසාපති විදිහට පාලනය කළේ හෙරොද්.*+ ඉතුරය සහ ට්රකොනීටස් ප්රදේශවල දිසාපති වුණේ එයාගේ සහෝදරයා වුණ ෆිලිප්. අබිලේනියේ දිසාපති වුණේ ලිසානියස්.