32 එයා හුඟක් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙයි.+ එයාව හඳුන්වන්නේ උසස්ම දෙවියන්ගේ පුතා+ කියලයි. යෙහෝවා දෙවියන් එයාට එයාගේ තාත්තා වුණ දාවිත්ගේ සිංහාසනය+ ලබා දෙනවා. 33 එයා රජ විදිහට යාකොබ්ගේ පෙළපතට අයිති අයව සදහටම පාලනය කරනවා. එයාගේ රාජ්‍යය කවදාවත් අවසන් වෙන්නේ නැහැ.”+