මතෙව් 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊටපස්සේ ඔහු සෙනඟට තණබිමේ ඉඳගන්න කිව්වා. ඔහු රොටි පහයි, මාළු කූරි දෙකයි අරගෙන ස්වර්ගය දිහා බලලා යාච්ඤාවක් කළාට+ පස්සේ රොටි කඩලා ඒවා ගෝලයන්ගේ අතට දුන්නා. ගෝලයෝ ඒවා සෙනඟට බෙදලා දුන්නා. මතෙව් 15:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 රොටි හතයි, මාළු කූරි ටිකයි අරගෙන දෙවියන්ට ස්තුති කරලා ඒවා කඩලා ගෝලයන්ට දෙන්න පටන්ගත්තා. ගෝලයෝ ඒවා අරගෙන සෙනඟට බෙදලා දුන්නා.+ මාක් 6:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු රොටි පහයි, මාළු කූරි දෙකයි අරගෙන අහස දිහා බලලා යාච්ඤාවක් කළා.+ ඊටපස්සේ ඔහු රොටි කෑලිවලට කඩලා ඒවා සෙනඟට බෙදන්න කියලා ගෝලයන්ගේ අතට දෙන්න පටන්ගත්තා. ඒ විදිහට ඔහු මාළු කූරි දෙකත් හැමෝටම බෙදලා දුන්නා.
19 ඊටපස්සේ ඔහු සෙනඟට තණබිමේ ඉඳගන්න කිව්වා. ඔහු රොටි පහයි, මාළු කූරි දෙකයි අරගෙන ස්වර්ගය දිහා බලලා යාච්ඤාවක් කළාට+ පස්සේ රොටි කඩලා ඒවා ගෝලයන්ගේ අතට දුන්නා. ගෝලයෝ ඒවා සෙනඟට බෙදලා දුන්නා.
36 රොටි හතයි, මාළු කූරි ටිකයි අරගෙන දෙවියන්ට ස්තුති කරලා ඒවා කඩලා ගෝලයන්ට දෙන්න පටන්ගත්තා. ගෝලයෝ ඒවා අරගෙන සෙනඟට බෙදලා දුන්නා.+
41 ඔහු රොටි පහයි, මාළු කූරි දෙකයි අරගෙන අහස දිහා බලලා යාච්ඤාවක් කළා.+ ඊටපස්සේ ඔහු රොටි කෑලිවලට කඩලා ඒවා සෙනඟට බෙදන්න කියලා ගෝලයන්ගේ අතට දෙන්න පටන්ගත්තා. ඒ විදිහට ඔහු මාළු කූරි දෙකත් හැමෝටම බෙදලා දුන්නා.