6 ඇය පුතෙක්ව හරි දුවෙක්ව හරි බිහි කළාට පස්සේ පවිත්ර වෙන්න වෙන් කරපු දවස් සම්පූර්ණ වුණාම මේ විදිහට කරන්න ඕනේ. දවන පූජාවක්+ හැටියට අවුරුද්දක් විතර වයස බැටළුවෙක්වයි, පාප පූජාවක් හැටියට පරෙවියෙක්ව නැත්නම් කොබෙයියෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට දිය යුතුයි.