මතෙව් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නාසරෙත් කියන නගරයේ පදිංචි වුණා.+ ‘ඔහුව නාසරෙත්වලින් ආපු කෙනෙක්* හැටියට හඳුන්වනවා’+ කියලා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු දේ ඉටු වුණේ ඒ විදිහටයි. ලූක් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එයා ගැබ් අරන් මාස හයක් ගත වුණාට පස්සේ දෙවියන් ගාබ්රියෙල් දේවදූතයාව+ ගලීලයේ නාසරෙත් කියන නගරයට යැව්වා.
23 නාසරෙත් කියන නගරයේ පදිංචි වුණා.+ ‘ඔහුව නාසරෙත්වලින් ආපු කෙනෙක්* හැටියට හඳුන්වනවා’+ කියලා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු දේ ඉටු වුණේ ඒ විදිහටයි.
26 එයා ගැබ් අරන් මාස හයක් ගත වුණාට පස්සේ දෙවියන් ගාබ්රියෙල් දේවදූතයාව+ ගලීලයේ නාසරෙත් කියන නගරයට යැව්වා.