නෙහෙමියා 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 උත්තම පූජක එලියාෂිබ්+ සහ අනිත් පූජකයන් බැටළු දොරටුව+ ඉදි කරන්න පටන්ගත්තා. එයාලා ඒක දෙවියන්ට කැප කරලා+ දොරවලුත් සවි කළා. ඊටපස්සේ මේයා විදිහට හඳුන්වන මුරකොටුව+ වෙන කල් සහ හනානෙල්ගේ මුරකොටුව+ වෙන කල් එයාලා පවුර ඉදි කරලා ඒක දෙවියන්ට කැප කළා.
3 උත්තම පූජක එලියාෂිබ්+ සහ අනිත් පූජකයන් බැටළු දොරටුව+ ඉදි කරන්න පටන්ගත්තා. එයාලා ඒක දෙවියන්ට කැප කරලා+ දොරවලුත් සවි කළා. ඊටපස්සේ මේයා විදිහට හඳුන්වන මුරකොටුව+ වෙන කල් සහ හනානෙල්ගේ මුරකොටුව+ වෙන කල් එයාලා පවුර ඉදි කරලා ඒක දෙවියන්ට කැප කළා.