මතෙව් 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේ පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+ මාක් 2:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මනුෂ්‍ය පුත්‍රයාට+ මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .”+ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. 11 “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.” ලූක් 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒත් මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+
6 මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේ පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+
10 මනුෂ්‍ය පුත්‍රයාට+ මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .”+ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. 11 “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”
24 ඒත් මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේදී පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+