මතෙව් 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්ර කරනවා. බිහිරි අයට ඇහෙනවා. මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා. දුප්පත් අයට ශුභාරංචිය ප්රකාශ කරනවා.+ යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රෑ වුණාට පස්සේ එයා යේසුස්ව හම්බ වෙන්න ඇවිල්ලා+ ඔහුට මෙහෙම කිව්වා. “රබ්බි,+ ඔබ දෙවියන් එවපු ගුරුවරයෙක් කියලා අපි දන්නවා. මොකද දෙවියන්ගේ උදව් ලැබුණේ නැත්නම්+ ඔබ කරන මේ ආශ්චර්යයන්+ කරන්න කාටවත් බැහැ.” යොහන් 7:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ වුණත් සෙනඟගෙන් හුඟදෙනෙක් ඔහු ගැන විශ්වාසය තිබ්බා.+ “ක්රිස්තුස් ආවාම ගොඩක් ආශ්චර්යයන් කරනවා. මේ මනුස්සයාත් කරන්නේ ඒ දේවල්ම නෙමෙයිද” කියලා එයාලා කිව්වා. යොහන් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “ඒ ගැන මං කිව්වා. ඒත් ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මං කරන දේවල් මං කවුද කියන එකට සාක්ෂියක්.+
5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්ර කරනවා. බිහිරි අයට ඇහෙනවා. මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා. දුප්පත් අයට ශුභාරංචිය ප්රකාශ කරනවා.+
2 රෑ වුණාට පස්සේ එයා යේසුස්ව හම්බ වෙන්න ඇවිල්ලා+ ඔහුට මෙහෙම කිව්වා. “රබ්බි,+ ඔබ දෙවියන් එවපු ගුරුවරයෙක් කියලා අපි දන්නවා. මොකද දෙවියන්ගේ උදව් ලැබුණේ නැත්නම්+ ඔබ කරන මේ ආශ්චර්යයන්+ කරන්න කාටවත් බැහැ.”
31 ඒ වුණත් සෙනඟගෙන් හුඟදෙනෙක් ඔහු ගැන විශ්වාසය තිබ්බා.+ “ක්රිස්තුස් ආවාම ගොඩක් ආශ්චර්යයන් කරනවා. මේ මනුස්සයාත් කරන්නේ ඒ දේවල්ම නෙමෙයිද” කියලා එයාලා කිව්වා.
25 යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “ඒ ගැන මං කිව්වා. ඒත් ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මං කරන දේවල් මං කවුද කියන එකට සාක්ෂියක්.+