මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ තමයි මගේ පුතා.+ මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”*+ ක්රියා 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඊශ්රායෙල් වැසියෙනි, මේ දේ අහන්න. නාසරෙත් ඉඳන් ආපු යේසුස් දෙවියන්ගේ බලයෙන් ඔයාලා අතරේ හුඟක් බලවත් ක්රියා, ආශ්චර්යයන් කළා. හුඟක් ලකුණුත් පෙන්නුවා. ඒ දේවලින් දෙවියන් පැහැදිලිවම පෙන්නුවා යේසුස්ව එව්වේ ඔහුයි කියලා.+ ඒ හැම දෙයක්ම ඔයාලත් දන්නවා. 2 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මොකද තාත්තා වන දෙවියන්ගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබුණා. ඒ වෙලාවේ හැම තේජසක්ම අයිති කෙනා ඔහුට මෙහෙම කිව්වා. “මේ මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.”+
17 ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ තමයි මගේ පුතා.+ මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”*+
22 “ඊශ්රායෙල් වැසියෙනි, මේ දේ අහන්න. නාසරෙත් ඉඳන් ආපු යේසුස් දෙවියන්ගේ බලයෙන් ඔයාලා අතරේ හුඟක් බලවත් ක්රියා, ආශ්චර්යයන් කළා. හුඟක් ලකුණුත් පෙන්නුවා. ඒ දේවලින් දෙවියන් පැහැදිලිවම පෙන්නුවා යේසුස්ව එව්වේ ඔහුයි කියලා.+ ඒ හැම දෙයක්ම ඔයාලත් දන්නවා.
17 මොකද තාත්තා වන දෙවියන්ගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබුණා. ඒ වෙලාවේ හැම තේජසක්ම අයිති කෙනා ඔහුට මෙහෙම කිව්වා. “මේ මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.”+