යොහන් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාගේ දෙමාපියන් එහෙම කිව්වේ එයාලා යුදෙව්වන්ට බයෙන් හිටපු නිසයි.+ මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් තීරණය කරලයි තිබුණේ යේසුස්ව ක්රිස්තුස් විදිහට පිළිගන්න ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් අයින් කරනවා කියලා.+ යොහන් 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිස්සු ඔයාලව සිනගෝගවලින් පන්නලා දායි.+ ඔයාලව මරලා දාන එක+ දෙවියන්ට කරන සේවයක් කියලා සමහරු හිතන කාලයක් එනවා.
22 එයාගේ දෙමාපියන් එහෙම කිව්වේ එයාලා යුදෙව්වන්ට බයෙන් හිටපු නිසයි.+ මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් තීරණය කරලයි තිබුණේ යේසුස්ව ක්රිස්තුස් විදිහට පිළිගන්න ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් අයින් කරනවා කියලා.+
2 මිනිස්සු ඔයාලව සිනගෝගවලින් පන්නලා දායි.+ ඔයාලව මරලා දාන එක+ දෙවියන්ට කරන සේවයක් කියලා සමහරු හිතන කාලයක් එනවා.