ලූක් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “යෙහෝවා* ඔහුගේ බලය මට දුන්නා. මොකද දිළිඳුන්ට ශුභාරංචිය ප්රකාශ කරන්න ඔහු මාව අභිෂේක කළා. ඔහු මාව එව්වේ වහලුන්ට නිදහස ලැබෙනවා කියලත් අන්ධ අයට ආයෙත් පෙනීම ලැබෙනවා කියලත් ප්රකාශ කරන්නයි. තැළිලා පොඩි වෙලා ඉන්න අයව නිදහස් කරන්නයි.+ යොහන් 12:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මං ආලෝකයක් විදිහට ලෝකයට ආවේ+ මං ගැන විශ්වාසය තියන හැමෝම අන්ධකාරයෙන් නිදහස් කරන්නයි.+
18 “යෙහෝවා* ඔහුගේ බලය මට දුන්නා. මොකද දිළිඳුන්ට ශුභාරංචිය ප්රකාශ කරන්න ඔහු මාව අභිෂේක කළා. ඔහු මාව එව්වේ වහලුන්ට නිදහස ලැබෙනවා කියලත් අන්ධ අයට ආයෙත් පෙනීම ලැබෙනවා කියලත් ප්රකාශ කරන්නයි. තැළිලා පොඩි වෙලා ඉන්න අයව නිදහස් කරන්නයි.+