මතෙව් 26:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එතකොට යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාට කියන්නේ අද රෑම ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා. කුකුළෙක් හඬලන්න කලින් ඔයා ඒක අනිවාර්යයෙන්ම කියනවා.”+ මාක් 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එතකොට යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාට කියන්නේ අද රෑම ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා. කුකුළෙක් දෙපාරක් හඬලන්න කලින් ඔයා ඒක අනිවාර්යයෙන්ම කියනවා.”+ ලූක් 22:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒත් යේසුස් මෙහෙම කිව්වා. “පේතෘස්, මං ඔයාට කියන්නේ කුකුළෙක් හඬලන්න කලින් ඔයා අදම මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක්ම කියනවා.”+ යොහන් 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒත් පේතෘස් ආපහු සැරයක් “නැහැ” කියලා කිව්වා. එතකොටම කුකුළෙක් හැඬලුවා.+
34 එතකොට යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාට කියන්නේ අද රෑම ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා. කුකුළෙක් හඬලන්න කලින් ඔයා ඒක අනිවාර්යයෙන්ම කියනවා.”+
30 එතකොට යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාට කියන්නේ අද රෑම ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා. කුකුළෙක් දෙපාරක් හඬලන්න කලින් ඔයා ඒක අනිවාර්යයෙන්ම කියනවා.”+
34 ඒත් යේසුස් මෙහෙම කිව්වා. “පේතෘස්, මං ඔයාට කියන්නේ කුකුළෙක් හඬලන්න කලින් ඔයා අදම මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක්ම කියනවා.”+