-
1 තෙසලෝනික 4:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 මොකද ස්වාමීන්ම, දෙවියන්ගේ හොරණෑව අතේ තියාගෙන ස්වර්ගයෙන් බැහැලා ඇවිත් අග්රදේවදූතයෙක්ගේ+ හඬින් අණ දෙයි. එතකොට මුලින්ම නැඟිටින්නේ ක්රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, ඒ වෙනකොටත් මිය ගිහින් ඉන්න අයයි.+ 17 ඊටපස්සේ ජීවත් වෙලා ඉන්න අපිව, ඒ අය එක්ක එකට ඉන්නත් අහසේදී ස්වාමීන්ව හම්බ වෙන්නත්+ වලාකුළු අතරට ඔසවගන්නවා.+ ඊටපස්සේ අපි හැමදාමත් ඉන්නේ ස්වාමීන් එක්කයි.+
-