උත්පත්ති 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යාකොබ් බෙයර්ෂෙබාවලින් පිටත් වෙලා හාරාන්+ දිහාවට ගමන් කළා. උත්පත්ති 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයා නිදාගෙන ඉද්දී හීනෙන් දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය වෙන කල්ම තියෙන පඩි පෙළක්.* දේවදූතයන් ඒක දිගේ නඟිනවා බහිනවත් එයා දැක්කා.+ ගීතාවලිය 104:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ දූතයන්ව ඔබ ප්‍රබල සුළඟක්* වෙන්නත්ඔබේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් වෙන්නත් සලස්වනවා.+ දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී එකපාරටම මම දැක්කා වලාකුළු එක්ක මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ එනවා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ළඟට යන්න ඔහුට අවසර ලැබුණා. ඔහුව ඒ තැනැත්තාණන් ඉදිරියට ගෙනාවා. මතෙව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ යක්ෂයා එතනින් යන්න ගියා.+ ඒත් එක්කම දේවදූතයෝ ඇවිත් යේසුස්ට ඕනෙ කරන දේවල් දීලා ඔහුව ශක්තිමත් කළා.+ ලූක් 22:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 එතකොට ස්වර්ගයෙන් දේවදූතයෙක් ඇවිත් ඔහුව ශක්තිමත් කළා.+
12 එයා නිදාගෙන ඉද්දී හීනෙන් දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය වෙන කල්ම තියෙන පඩි පෙළක්.* දේවදූතයන් ඒක දිගේ නඟිනවා බහිනවත් එයා දැක්කා.+
13 “දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී එකපාරටම මම දැක්කා වලාකුළු එක්ක මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ එනවා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ළඟට යන්න ඔහුට අවසර ලැබුණා. ඔහුව ඒ තැනැත්තාණන් ඉදිරියට ගෙනාවා.
11 ඊටපස්සේ යක්ෂයා එතනින් යන්න ගියා.+ ඒත් එක්කම දේවදූතයෝ ඇවිත් යේසුස්ට ඕනෙ කරන දේවල් දීලා ඔහුව ශක්තිමත් කළා.+