යොහන් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයාලා මගේ නමින් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මං ඒක කරනවා. එහෙම කරන්නේ තාත්තාව ගෞරවයට පත් කරන්න පුතාට පුළුවන් වෙන්නයි.+ යොහන් 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔයාලා මාව තෝරගත්තා නෙමෙයි මමයි ඔයාලව තෝරගත්තේ. ගිහින් දිගටම පල දරන්න ඔයාලව පත් කළේ මමයි. ඔයාලා දරන පල හැමදාටම තියෙන්න ඕනේ. එතකොට ඔයාලා මගේ නමින් තාත්තාගෙන් ඉල්ලන ඕනෙම දෙයක් ඔහු ඔයාලට දෙයි.+ 1 යොහන් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා.+ අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.+
13 ඔයාලා මගේ නමින් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මං ඒක කරනවා. එහෙම කරන්නේ තාත්තාව ගෞරවයට පත් කරන්න පුතාට පුළුවන් වෙන්නයි.+
16 ඔයාලා මාව තෝරගත්තා නෙමෙයි මමයි ඔයාලව තෝරගත්තේ. ගිහින් දිගටම පල දරන්න ඔයාලව පත් කළේ මමයි. ඔයාලා දරන පල හැමදාටම තියෙන්න ඕනේ. එතකොට ඔයාලා මගේ නමින් තාත්තාගෙන් ඉල්ලන ඕනෙම දෙයක් ඔහු ඔයාලට දෙයි.+
14 දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා.+ අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.+