23 සමාදානයේ දෙවියන්ගෙන් අපි ඉල්ලනවා ඔයාලට හැම අතින්ම ශුද්ධ අය වෙන්න උදව් කරන්න කියලා. සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් පැමිණෙන කාලයේදී ඔයාලා හැමෝම හිතන විදිහ, ඔයාලා ගත කරන ජීවිතය සහ ඔයාලාගේ ශරීර නිර්දෝෂ, කිසිම කැළලක් නැති සම්පූර්ණ තත්වයක තියාගන්න ඔයාලට උදව් කරන්න කියලත් අපි ඉල්ලනවා.+