ලූක් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලයේදී කායෆස් සහ අන්නස්+ නායක පූජකයන් විදිහට සේවය කළා. ඒ කාලයේදීම තමයි පාළුකරයේ හිටපු+ සෙකරියාගේ පුතා වුණ යොහන්ට+ දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණේ. ක්රියා 4:5, 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පහුවෙනිදා යුදෙව් පාලකයෝයි, වැඩිමහල්ලනුයි, නීතිය පිටපත් කරන අයයි* යෙරුසලමේදී රැස් වුණා. 6 ඒ රැස්වීමට නායක පූජකයා වුණ අන්නස්,+ කායෆස්,+ යොහන්, ඇලෙක්සැන්ඩර් සහ නායක පූජකයාගේ නෑදෑයෝ හැමෝමත් සහභාගි වුණා.
2 ඒ කාලයේදී කායෆස් සහ අන්නස්+ නායක පූජකයන් විදිහට සේවය කළා. ඒ කාලයේදීම තමයි පාළුකරයේ හිටපු+ සෙකරියාගේ පුතා වුණ යොහන්ට+ දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණේ.
5 පහුවෙනිදා යුදෙව් පාලකයෝයි, වැඩිමහල්ලනුයි, නීතිය පිටපත් කරන අයයි* යෙරුසලමේදී රැස් වුණා. 6 ඒ රැස්වීමට නායක පූජකයා වුණ අන්නස්,+ කායෆස්,+ යොහන්, ඇලෙක්සැන්ඩර් සහ නායක පූජකයාගේ නෑදෑයෝ හැමෝමත් සහභාගි වුණා.