ගණන් කතාව 35:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මරණ දණ්ඩනය නියම කරපු කෙනෙක්ව බේරගන්න ගෙවන කිසිම මුදලක් භාරගන්න එපා. ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ලූක් 23:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එතකොට රැස් වෙලා හිටිය සෙනඟ හැමෝම එක හඬින් මෙහෙම කිව්වා. “මේ මිනිහාව මරලා දාන්න. අපිට බරබ්බස්ව නිදහස් කරලා දෙන්න.”+ 19 (බරබ්බස් කියන්නේ නුවරේදී ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු, මිනී මරපු කෙනෙක්. ඒ නිසා එයාව හිරේ දාලා තිබුණා.) ක්රියා 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔයාලා ඒ ශුද්ධ, ධර්මිෂ්ඨ මිනිසාව ප්රතික්ෂේප කරලා ඔහු වෙනුවට මිනීමරුවෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලුවා.+
31 මරණ දණ්ඩනය නියම කරපු කෙනෙක්ව බේරගන්න ගෙවන කිසිම මුදලක් භාරගන්න එපා. ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
18 එතකොට රැස් වෙලා හිටිය සෙනඟ හැමෝම එක හඬින් මෙහෙම කිව්වා. “මේ මිනිහාව මරලා දාන්න. අපිට බරබ්බස්ව නිදහස් කරලා දෙන්න.”+ 19 (බරබ්බස් කියන්නේ නුවරේදී ආණ්ඩුවට විරුද්ධව කැරලිගහපු, මිනී මරපු කෙනෙක්. ඒ නිසා එයාව හිරේ දාලා තිබුණා.)
14 ඔයාලා ඒ ශුද්ධ, ධර්මිෂ්ඨ මිනිසාව ප්රතික්ෂේප කරලා ඔහු වෙනුවට මිනීමරුවෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලුවා.+