මතෙව් 27:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එයාලා ඔහුව කණුවේ ඇණ ගැහුවාට පස්සේ දාදු දාලා ඔහුගේ පිට වස්ත්ර එයාලා අතරේ බෙදාගත්තා.+ මාක් 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ එයාලා යේසුස්ව කණුවේ ඇණ ගහලා ඔහුගේ පිට වස්ත්ර එයාලා අතරේ බෙදාගන්නේ කොහොමද කියලා තීරණය කරන්න දාදු දැම්මා. දාදු වැටුණ විදිහට අනුව එයාලා ඒවා බෙදාගත්තා.+ ලූක් 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “තාත්තේ, එයාලට සමාව දෙන්න. මොකද එයාලා මොනවාද කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැහැ.” එතන හිටපු අය දාදු දාලා යේසුස්ගේ ඇඳුම් එයාලා අතරේ බෙදාගත්තා.+
24 ඊටපස්සේ එයාලා යේසුස්ව කණුවේ ඇණ ගහලා ඔහුගේ පිට වස්ත්ර එයාලා අතරේ බෙදාගන්නේ කොහොමද කියලා තීරණය කරන්න දාදු දැම්මා. දාදු වැටුණ විදිහට අනුව එයාලා ඒවා බෙදාගත්තා.+
34 ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “තාත්තේ, එයාලට සමාව දෙන්න. මොකද එයාලා මොනවාද කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැහැ.” එතන හිටපු අය දාදු දාලා යේසුස්ගේ ඇඳුම් එයාලා අතරේ බෙදාගත්තා.+