යොහන් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් යුදෙව්වන්ට තිබුණ බය නිසා+ කවුරුත් ඔහු ගැන ප්රසිද්ධියේ කතා කළේ නැහැ. යොහන් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාගේ දෙමාපියන් එහෙම කිව්වේ එයාලා යුදෙව්වන්ට බයෙන් හිටපු නිසයි.+ මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් තීරණය කරලයි තිබුණේ යේසුස්ව ක්රිස්තුස් විදිහට පිළිගන්න ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් අයින් කරනවා කියලා.+
22 එයාගේ දෙමාපියන් එහෙම කිව්වේ එයාලා යුදෙව්වන්ට බයෙන් හිටපු නිසයි.+ මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් තීරණය කරලයි තිබුණේ යේසුස්ව ක්රිස්තුස් විදිහට පිළිගන්න ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් අයින් කරනවා කියලා.+