ක්රියා 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හැබැයි පේතෘස් එයාට මෙහෙම කිව්වා. “රත්තරන්, රිදී නම් මං ළඟ නැහැ. ඒත් මං ළඟ තියෙන දේ ඔයාට දෙන්නම්. නාසරෙත් ඉඳන් ආපු යේසුස් ක්රිස්තුස්ගේ නමින් මං ඔයාට කියන්නේ, නැඟිටලා ඇවිදින්න!”+
6 හැබැයි පේතෘස් එයාට මෙහෙම කිව්වා. “රත්තරන්, රිදී නම් මං ළඟ නැහැ. ඒත් මං ළඟ තියෙන දේ ඔයාට දෙන්නම්. නාසරෙත් ඉඳන් ආපු යේසුස් ක්රිස්තුස්ගේ නමින් මං ඔයාට කියන්නේ, නැඟිටලා ඇවිදින්න!”+