ගීතාවලිය 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේකඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+ ක්‍රියා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එකපාරටම යෙහෝවාගේ* දූතයෙක් පේතෘස් ළඟ හිටගත්තා.+ හිරකුටිය පුරාම දීප්තිමත් එළියක් විහිදිලා ගියා. දේවදූතයා පේතෘස්ගේ ඉණට තට්ටුවක් දාලා “ඉක්මනින් නැඟිටින්න” කියලා එයාව ඇහැරෙව්වා. එතකොටම එයාගේ අත්වල තිබුණ දම්වැල් ගැලවිලා ගියා.+ ක්‍රියා 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඒකට මුළු හිරගෙදරම දෙදරුම් කෑවා. ඒත් එක්කම හිරකුටිවල දොරවල් එකපාරටම ඇරිලා හිරකරුවන්ට දාලා තිබුණ විලංගුත් ගැලවිලා ගියා.+ හෙබ්‍රෙව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දේවදූතයන් ගැන මෙහෙම කියයි. “ඔහු තමන්ගේ දූතයන්ව ප්‍රබල සුළඟක්* වගේ වෙන්නත් ඔහුගේ සේවකයන්+ වන* ඔවුන්ව ගිනිදලු වගේ+ වෙන්නත් සලස්වනවා.” හෙබ්‍රෙව් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දේවදූතයන් හැමෝම ඉන්නේ දෙවියන්ට* සේවය කරන්න නෙමෙයිද?+ ගැලවීම උරුම කරගන්න අය වෙනුවෙන් සේවය කරන්න නෙමෙයිද එයාලව යවලා තියෙන්නේ?
7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේකඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+
7 එකපාරටම යෙහෝවාගේ* දූතයෙක් පේතෘස් ළඟ හිටගත්තා.+ හිරකුටිය පුරාම දීප්තිමත් එළියක් විහිදිලා ගියා. දේවදූතයා පේතෘස්ගේ ඉණට තට්ටුවක් දාලා “ඉක්මනින් නැඟිටින්න” කියලා එයාව ඇහැරෙව්වා. එතකොටම එයාගේ අත්වල තිබුණ දම්වැල් ගැලවිලා ගියා.+
26 එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඒකට මුළු හිරගෙදරම දෙදරුම් කෑවා. ඒත් එක්කම හිරකුටිවල දොරවල් එකපාරටම ඇරිලා හිරකරුවන්ට දාලා තිබුණ විලංගුත් ගැලවිලා ගියා.+
7 ඔහු දේවදූතයන් ගැන මෙහෙම කියයි. “ඔහු තමන්ගේ දූතයන්ව ප්‍රබල සුළඟක්* වගේ වෙන්නත් ඔහුගේ සේවකයන්+ වන* ඔවුන්ව ගිනිදලු වගේ+ වෙන්නත් සලස්වනවා.”
14 දේවදූතයන් හැමෝම ඉන්නේ දෙවියන්ට* සේවය කරන්න නෙමෙයිද?+ ගැලවීම උරුම කරගන්න අය වෙනුවෙන් සේවය කරන්න නෙමෙයිද එයාලව යවලා තියෙන්නේ?