මතෙව් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එයාට පුතෙක් ලැබෙයි. ඒ දරුවාට යේසුස්* කියන නම දෙන්න.+ මොකද ඔහු තමන්ගේ සෙනඟව පාපයෙන් ගලවගන්නවා.”+ හෙබ්‍රෙව් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හැම දෙයක්ම පවතින්නේ දෙවියන්ට ගෞරවයක් ගේන්නයි. ඒ වගේම හැම දෙයක්ම පවතින්නේ ඔහු නිසයි. ඉතින් ඔහු තීරණය කළා පුතුන් හුඟදෙනෙක්ව ගෞරවයට පත් කරන්න+ ප්‍රධාන තැනැත්තා දුක් විඳින්න අවශ්‍යයි+ කියලා. ඒ විදිහට ඒ පුතුන්ව ගලවගන්න ඒ තැනැත්තා සුදුසු කෙනෙක් වුණා.+
10 හැම දෙයක්ම පවතින්නේ දෙවියන්ට ගෞරවයක් ගේන්නයි. ඒ වගේම හැම දෙයක්ම පවතින්නේ ඔහු නිසයි. ඉතින් ඔහු තීරණය කළා පුතුන් හුඟදෙනෙක්ව ගෞරවයට පත් කරන්න+ ප්‍රධාන තැනැත්තා දුක් විඳින්න අවශ්‍යයි+ කියලා. ඒ විදිහට ඒ පුතුන්ව ගලවගන්න ඒ තැනැත්තා සුදුසු කෙනෙක් වුණා.+