උත්පත්ති 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊජිප්තුවේ ධාන්‍ය තියෙනවාලු. අපි මෙතන බඩගින්නේ මැරෙන්න කලින් එහෙට ගිහින් ධාන්‍ය ටිකක් අරන් එන්න.”+ උත්පත්ති 42:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊජිප්තු දේශයේ හැම දෙයක්ම බලාගත්තේ යෝසෙප්.+ ඒ නිසා එයා තමයි පොළොවේ හැම පැත්තකින්ම ආපු මිනිස්සුන්ට ධාන්‍ය වික්කේ.+ යෝසෙප්ගේ අයියලත් එයා ළඟට ඇවිල්ලා බිමට නැමිලා එයාට ආචාර කළා.+
6 ඊජිප්තු දේශයේ හැම දෙයක්ම බලාගත්තේ යෝසෙප්.+ ඒ නිසා එයා තමයි පොළොවේ හැම පැත්තකින්ම ආපු මිනිස්සුන්ට ධාන්‍ය වික්කේ.+ යෝසෙප්ගේ අයියලත් එයා ළඟට ඇවිල්ලා බිමට නැමිලා එයාට ආචාර කළා.+