2 රාජාවලිය 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න හැම ආඥාවක්ම එයාලා කඩ කළා. එයාලා ලෝහවලින් වහු රූප දෙකක් හදාගත්තා.+ නමස්කාර කරන්න කණුවකුත්* හදාගත්තා.+ ආකාශ වස්තූන් හැම එකකටම එයාලා නමස්කාර කළා.+ බාල් ඉස්සරහත් වැඳ වැටුණා.+
16 එයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න හැම ආඥාවක්ම එයාලා කඩ කළා. එයාලා ලෝහවලින් වහු රූප දෙකක් හදාගත්තා.+ නමස්කාර කරන්න කණුවකුත්* හදාගත්තා.+ ආකාශ වස්තූන් හැම එකකටම එයාලා නමස්කාර කළා.+ බාල් ඉස්සරහත් වැඳ වැටුණා.+