මතෙව් 5:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි.+ ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35 පොළොව ඔහුගේ පා පුටුව නිසා+ ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා+ ඒ නමින්වත් දිවුරන්න එපා.
34 ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි.+ ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35 පොළොව ඔහුගේ පා පුටුව නිසා+ ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා+ ඒ නමින්වත් දිවුරන්න එපා.