-
ක්රියා 3:13, 14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ආබ්රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත්+ දෙවියන් වන අපේ මුතුන්මිත්තන්ගේ දෙවියන්, ඔහුගේ සේවකයා+ වන යේසුස්ව+ දැන් තේජසට පත් කරලයි තියෙන්නේ. පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත් ඔයාලා පිලාත් ඉස්සරහම ඔහුව ප්රතික්ෂේප කරලා මිනිස්සුන්ගේ අතට භාර දුන්නා.+ 14 ඔයාලා ඒ ශුද්ධ, ධර්මිෂ්ඨ මිනිසාව ප්රතික්ෂේප කරලා ඔහු වෙනුවට මිනීමරුවෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලුවා.+
-