මතෙව් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු තමන්ගේ ගෝලයන් 12දෙනාට එන්න කියලා, භූතයන්ව එළවන්නත්+ මිනිස්සුන්ට හැදිලා තිබුණ හැම ලෙඩක්ම, හැම ආබාධයක්ම සුව කරන්නත් එයාලට බලය දුන්නා. මාක් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දොළොස්දෙනාට එන්න කියලා එයාලව දෙන්නා දෙන්නා ගාණේ යැව්වා.+ ඒ විදිහට එයාලව යවන වැඩේ එදා ඔහු පටන්ගත්තා. එයාලට භූතයන්ව එළවන්න බලයත් දුන්නා.+
10 ඔහු තමන්ගේ ගෝලයන් 12දෙනාට එන්න කියලා, භූතයන්ව එළවන්නත්+ මිනිස්සුන්ට හැදිලා තිබුණ හැම ලෙඩක්ම, හැම ආබාධයක්ම සුව කරන්නත් එයාලට බලය දුන්නා.
7 ඔහු දොළොස්දෙනාට එන්න කියලා එයාලව දෙන්නා දෙන්නා ගාණේ යැව්වා.+ ඒ විදිහට එයාලව යවන වැඩේ එදා ඔහු පටන්ගත්තා. එයාලට භූතයන්ව එළවන්න බලයත් දුන්නා.+