රෝම 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියන් ඔහු මාර්ගයෙන් අපිට මහත් කරුණාවක්* පෙන්නුවා. යේසුස් නියෝජිතයෙක් විදිහට මාව තෝරගත්තා.+ එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔහුගේ නමට ගෞරව කරන්නත් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට උදව් කරන්නයි.+ ගලාති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා. 1 තිමෝති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.
5 දෙවියන් ඔහු මාර්ගයෙන් අපිට මහත් කරුණාවක්* පෙන්නුවා. යේසුස් නියෝජිතයෙක් විදිහට මාව තෝරගත්තා.+ එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔහුගේ නමට ගෞරව කරන්නත් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට උදව් කරන්නයි.+
7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා.
7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.