12 “එහේ නීතිය හොඳින් පිළිපැද්ද, ලොකු භක්තියක් තිබුණ කෙනෙක් හිටියා. එයාගේ නම අනනියස්. එයා එහේ හිටපු යුදෙව්වන් අතරේ හොඳ නමක් දිනාගෙන හිටපු කෙනෙක්. 13 එයා මං ළඟට ඇවිත් ‘සාවුල් මගේ සහෝදරයා, දැන් ඔයාට ආයෙත් පෙනීම ලැබෙයි’ කියලා කිව්වා. ඒ වෙලාවෙම මට පෙනීම ලැබිලා මට එයාව දකින්න පුළුවන් වුණා.+