15 ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කරපු විදිහට දවස් හතක්ම මුහුන් නොදැමූ රොටි කන්න. ආබීබ් මාසයේ+ මම නියම කරපු දවස්වලදී එහෙම කරන්න. මොකද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයෙදියි. ඒ කාලයේදී සෙනඟ මං ඉස්සරහට හිස් අතින් නොපැමිණිය යුතුයි.+