ක්රියා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයාලා සලමිසය කියන නගරෙට ගොඩ බැස්සා. එහෙදී එයාලා යුදෙව්වරුන්ගේ සිනගෝගවලට ගිහින් දෙවියන්ගේ පණිවිඩය දැනුම් දුන්නා. යොහන් එයාලාගේ උදව්වට හිටියා.+ ක්රියා 15:37, 38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක්+ කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න. 38 ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.+
5 එයාලා සලමිසය කියන නගරෙට ගොඩ බැස්සා. එහෙදී එයාලා යුදෙව්වරුන්ගේ සිනගෝගවලට ගිහින් දෙවියන්ගේ පණිවිඩය දැනුම් දුන්නා. යොහන් එයාලාගේ උදව්වට හිටියා.+
37 බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක්+ කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න. 38 ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.+