17 මගේ පියාණන් මට ආදරෙයි.+ මොකද මං මගේ ජීවිතය දෙන්නේ කැමැත්තෙන්මයි.+ එතකොට මට ඒක ආපහු ලැබෙනවා. 18 කිසිම මිනිසෙක් මගේ ජීවිතය මගෙන් උදුරගන්නේ නැහැ. මං මගේ ජීවිතය දෙන්නේ කැමැත්තෙන්මයි. මගේ ජීවිතය දෙන්න මට අයිතියක් තියෙනවා. ඒක ආපහු ලබන්නත් මට අයිතියක් තියෙනවා.+ ඒ ආඥාව මට ලැබුණේ මගේ පියාණන්ගෙන්.”