ක්රියා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒත් එයාලා කියපු දේවල් විශ්වාස කරපු නැති යුදෙව්වරු, සහෝදරයන් ගැන වැරදි වැටහීමක් ඇති කරලා වෙනත් ජාතීන්ට අයිති අයව එයාලට විරුද්ධව උසිගැන්නුවා.+ ක්රියා 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් පස්සේ අන්තියෝකියෙන් සහ ඉකෝනියෙන් යුදෙව්වරුන් පිරිසක් ඇවිත් ඒ සෙනඟව එයාලාගේ පැත්තට නම්මගත්තා.+ ඒ නිසා සෙනඟ පාවුල්ට ගල් ගැහුවා. ඊටපස්සේ එයා මැරිලා ඇති කියලා හිතාගෙන එයාව ඇදගෙන ගිහින් නගරයෙන් එළියට දැම්මා.+
2 ඒත් එයාලා කියපු දේවල් විශ්වාස කරපු නැති යුදෙව්වරු, සහෝදරයන් ගැන වැරදි වැටහීමක් ඇති කරලා වෙනත් ජාතීන්ට අයිති අයව එයාලට විරුද්ධව උසිගැන්නුවා.+
19 ඒත් පස්සේ අන්තියෝකියෙන් සහ ඉකෝනියෙන් යුදෙව්වරුන් පිරිසක් ඇවිත් ඒ සෙනඟව එයාලාගේ පැත්තට නම්මගත්තා.+ ඒ නිසා සෙනඟ පාවුල්ට ගල් ගැහුවා. ඊටපස්සේ එයා මැරිලා ඇති කියලා හිතාගෙන එයාව ඇදගෙන ගිහින් නගරයෙන් එළියට දැම්මා.+