ක්රියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ එයාලා ෆ්රිජිය සහ ගලාතිය+ කියන ප්රදේශය මැදින් ගියා. මොකද ආසියා පළාතට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න එපා කියලා දෙවියන්ගේ බලයෙන් එයාලට මඟ පෙන්නලා තිබුණා.
6 ඊටපස්සේ එයාලා ෆ්රිජිය සහ ගලාතිය+ කියන ප්රදේශය මැදින් ගියා. මොකද ආසියා පළාතට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න එපා කියලා දෙවියන්ගේ බලයෙන් එයාලට මඟ පෙන්නලා තිබුණා.