එෆීස 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තිකිකස්+ ඇවිත් මගේ සුව දුක් ගැනත් මගේ අනිත් හැම විස්තරයක් ගැනත් ඔයාලට කියයි. එයා ස්වාමීන්ට විශ්වාසවන්තව සේවය කරන හරිම ආදරණීය සහෝදරයෙක්.+ කොලොස්සි 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මගේ ආදරණීය සහෝදර තිකිකස්+ ඔයාලා එක්ක මගේ තොරතුරු බෙදාගනියි. මාත් එක්ක සේවය කරන එයා ස්වාමීන්ගේ විශ්වාසවන්ත දාසයෙක්. 2 තිමෝති 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම තිකිකස්ව+ එෆීසයට යැව්වා.
21 තිකිකස්+ ඇවිත් මගේ සුව දුක් ගැනත් මගේ අනිත් හැම විස්තරයක් ගැනත් ඔයාලට කියයි. එයා ස්වාමීන්ට විශ්වාසවන්තව සේවය කරන හරිම ආදරණීය සහෝදරයෙක්.+
7 මගේ ආදරණීය සහෝදර තිකිකස්+ ඔයාලා එක්ක මගේ තොරතුරු බෙදාගනියි. මාත් එක්ක සේවය කරන එයා ස්වාමීන්ගේ විශ්වාසවන්ත දාසයෙක්.