6 මන්ත්රණ සභාවේ කොටසක් සද්දුසිවරුන්ගේ නිකායට අයිති අය කියලත් අනිත් කොටස පරිසිවරුන්ගේ නිකායට අයිති අය කියලත් පාවුල් දැනන් හිටියා. ඒ නිසා එයා ශබ්ද නඟලා මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, මමත් පරිසිවරයෙක්.+ මගේ තාත්තාත් පරිසිවරයෙක්. අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි.”