-
ක්රියා 22:6-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 “ඉර මුදුන් වෙන වෙලාව වෙනකොට මං දමස්කය කිට්ටුවට ඇවිල්ලයි හිටියේ. එකපාරටම අහසෙන් ආපු ලොකු එළියක් මං වටේට විහිදුණා.+ 7 ඒ වෙලාවෙම මම බිම ඇදගෙන වැටුණා. එතකොට ‘සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි’ කියන හඬක් මට ඇහුණා. 8 ‘ස්වාමීනි, ඔබ කවුද’ කියලා මම ඇහුවාම ඒ හඬ මට මෙහෙම කිව්වා. ‘මම නාසරෙත්වලින් ආපු යේසුස්. ඔයා පීඩා කරන්නේ මටයි.’
-