යොහන් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 12 යේසුස් ආයෙත් සැරයක් සෙනඟට කතා කරලා මෙහෙම කිව්වා. “ලෝකේ ආලෝකය මමයි.+ මගේ පිටිපස්සෙන් එන කෙනාට කවදාවත් අඳුරේ ගමන් කරන්න වෙන්නේ නැහැ. ජීවනය ලබා දෙන ආලෝකය+ එයාට ලැබෙයි.” 2 කොරින්ති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “අන්ධකාරය අතරින් ආලෝකය බැබළෙන්න” කියලා කිව්වේ දෙවියන්මයි.+ ක්රිස්තුස්ගේ මූණෙන් බැබළෙන, දෙවියන් ගැන තේජවත් දැනුමෙන් ඔහු අපේ හදවත් ආලෝකවත් කරලා තියෙනවා.+
8 12 යේසුස් ආයෙත් සැරයක් සෙනඟට කතා කරලා මෙහෙම කිව්වා. “ලෝකේ ආලෝකය මමයි.+ මගේ පිටිපස්සෙන් එන කෙනාට කවදාවත් අඳුරේ ගමන් කරන්න වෙන්නේ නැහැ. ජීවනය ලබා දෙන ආලෝකය+ එයාට ලැබෙයි.”
6 “අන්ධකාරය අතරින් ආලෝකය බැබළෙන්න” කියලා කිව්වේ දෙවියන්මයි.+ ක්රිස්තුස්ගේ මූණෙන් බැබළෙන, දෙවියන් ගැන තේජවත් දැනුමෙන් ඔහු අපේ හදවත් ආලෝකවත් කරලා තියෙනවා.+