3 අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ තාත්තාට ඒ කියන්නේ දෙවියන්ට ප්රශංසා වේවා!+ දයාවෙන් පිරුණු තාත්තා ඔහුයි.+ ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන් ඔහුයි.+ 4 අපි මොන පීඩාවකට මූණ දුන්නත් ඔහු අපිව සනසනවා.+ දෙවියන් අපිව ඒ විදිහට සනසන නිසා+ ඕනෙම පීඩාවකට මූණ දෙන අයව සනසන්න අපිටත් පුළුවන්.+